දැන් කියන්න යන්නේ Facebook Group තියේන ගොඩක් අයට මේක හොද දෙයක්. ඒ තමයි ඔයගේ Facebook Group එකට ඔබේම හෝ යලුවෙක්ගෙ සියලුම යලුවන්ට
එකපාරම friendsla add කරගන්න පුලුවන් මේ මගින්...
මේ TRICKS මගින් Facebook account එක block වෙන්නේ නැත.
එහෙනම් මේ විදියටයි වැඩේ කරන්නේ
01. මුලින්ම පහල තියන බටන් එක Click කරලා කෝඩ් එක අරගන්න.. ඊට පස්සේ Ctrl+a Press කරලා All Select කරලා Ctrl+ C කරලා ඔක්කොම එක පාර copy කරන්න.
Code Download>>>>>
02.මුලින්ම Google Chrome එක open කර ගන්න , ඊට පස්සේ ඔබට Friends ලා add කර ගන්න ඕන fb group එකට ගිහින්, kye board එකේන් f12 ඔබන්න..
දැන්, පහලින් පොඩි කොටුවක් එවි.. අන්න ඒ කොටුවේ, මේ පහල රූපයේ පෙන්වා තියේන පරිදි console කියන එක ක්ලික් කරන්න.
දැන්, ඒ copy කරගන්න copy කර ගත් code එක post කරන්න ඕන. pase කරල ඉවර උනාම enter button එක ඔබන්න..
03.දැන් ඔබේ සියලුම යාලුවන් fb group එකට ඇඩ් වෙන්න පටන් ගනිවි.
04. ඊට පස්සෙ refresh page කියන botton එක click කරලා page එක refresh කරන්න.
දැන් ඔයගේ යාලුවන් fb group එකට ඇඩ් වෙලයි තියේන්නේ.
මේ වගේ වටින දෙයක් දීලත් නිකම් යන් නැතුව comment එකක් දාලා like එකකුත් දාලා යන්න හොදේ..
0 comments:
Post a Comment